Monthly Archive:: February 2017

14 working days since RTI launch: current and future challenges

Information Officers must affirm or deny RTI requests within 14 days of making the application. Transparency International Sri Lanka made a request for a declaration of the President’s Assets on February 3rd, the day RTI was launched. They should have received notice by yesterday about whether their request would be fulfilled or denied. Instead, TISL

වවුනියාවේ නිලධාරීන් තොරතුරු ඉල්ලීම්වලට ප්‍රමුඛ්ත්වය දී කටයුතු කරයි

කේ. නර්තනන් පෙරේදා දිනයේ දී වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගියේ තම පවුල මුහුණ දී සිටින ප්‍රධානතම ගැටලුවකට විසඳුමක් ලබා ගැනීමේ අධිෂ්ඨානයෙනි. තොරතුරු ලබා ගැනීමේ පනත යටතේ නර්තනන් ඇතුලු සියයකට ආසන්න පිරිසක් මෙම තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් තිබුණි. “1995 දි ප්ලොට් සංවිධානයෙන් තමයි අපිට මේ ඉඩම් ලබා දුන්නෙ.

தகவல் அறியும் உரிமை அறிமுகப்படுத்தப்பட்டதிலிருந்து தகவல் கோரப்பட்ட சில சந்தர்ப்பங்கள்

நாம் பொது மக்களிடம் தகவல் அறியும் உரிமைச் சட்டத்தின் மூலம் எவ்வகையான தகவல்களை அவர்கள் பெற முனைவார்கள் என வினவிய போது, அதில் மூன்றில் ஒரு பங்கு மக்கள், பொதுத் துறை ஊழியர்களின் ஏதோவொரு வகையான ஊழலை எடுத்துக் காட்டினார்கள்; உதாரணமாக சொத்து சாற்றுதல்கள் மற்றும் அறிவிப்புக்கள், கேள்விப் பத்திரங்கள், சம்பளங்களில் முறைகேடுகள் மற்றும் அமைச்சர்களுக்கான சலுகைகளை போன்றன. பெப்ரவரி 3ம் திகதியிலிருந்து எழுந்த சில உயர்நிலை தகவல் கோரிக்கைகள் நிச்சயமாக முக்கிய கண்காணிப்புக்குரியன. இலங்கையில் தகவல்

තොරතුරු දැනගැනීමට පමණක් නොව හේතු විමසීමටද අයිතිය ඇත

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනත් කෙටුම්පතේ 35 වැනි වගන්තියට අනුව මහජනතාවට තොරතුරු ලබාගැනීමට පමණක් නොව තමන්ට රජයේ ආයතනයකින් අසාධාරණයක් හෝ අක්‍රමිකතාවක් සිදු වූ අවස්ථාවකදී ඊට හේතු වූ කාරණා මොනවාදැයි විමසීමේ හැකියාවද ලැබී තිබේ. මේ අනුව තමන්ගේ දරුවා පාසලට ඇතුලත් කර නොගැනීම, තමන්ට හිමි විය යුතු උසස්වීම නොලැබී යාම, අසාධාරණ ලෙස මාරු කරනු ලැබූ විට, තමන්

தகவல் அறிவதற்கு மட்டும் அல்ல அதற்கான காரணங்களை ஆராய்வதற்கும் உறிமை உண்டு

தகவல் அறிவதற்கான உறிமை தொடர்பான சட்டமூலத்தின் 35வது சரத்துக்கு அமைய பொது மக்களுக்கு தகவல் அறிவதற்கு மட்டும் அல்ல தமக்கு அரச நிறுவனமொன்றில் நியாயமற்ற அல்லது அக்கிரமங்கள் இடம்பெறுகின்ற சந்தர்பங்களில்; அதற்கான காரணங்களை என்ன என்று ஆராய்வதற்கான சந்தர்ப்பம் வழங்கப்பட்டுள்ளது. அந்த வகையில் தமது பிள்ளையை பாடசாலைக்கு சேர்ப்பதற்கு மறுக்கின்ற சந்தர்ப்பம்;இ தமக்கு கிடைக்கவேண்டிய பதவிஉயர்வூ கிடைக்காத சந்தர்ப்பம்இ நியாயமற்ற முறையில் இடம் மாற்றங்கள் செய்யூம்போதுஇ தாம் முன்வைக்கின்ற சேவை சம்பந்தப்பட்ட நிறுவனத்தால் வழங்கப்படாத தருனத்தில் அதற்கான

Survey

Create your own user feedback survey

තොරතුරු දැනගැනීමේ අයිතිය ලැබී දින 10ක් තුළ ශ්‍රී ලංකාව

තොරතුරු දැනගැනීමේ අයිතිය ලැබී සතියක් තුල තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කල අවස්ථා කිහිපයක්   තොරතුරු දැනගැනීමේ අයිතිය ලැබීමෙන් පසු, මහජනතාව වඩාත්ම උනන්දු වන්නේ කුමන ආකාරයේ තොරතුරු දැන ගැනීමටදැයි අපි මත විමසීමක් කළෙමු. එවිට ඔවුන්ගෙන් තුනෙන් එකක් පමණ ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන්ගේ කුමන ආකාරයේ හෝ දූෂණයන් පිළිබඳව දැන ගැනීමට ඔවුන් මේ අයිතිය පාවිච්චි කිරීමට අපේක්ෂා කරන බවයි;

තොරතුරු පනත යටතේ උතුරු නැගෙනහිර ජනතාව ඉඩම් හා අතුරුදන් වූවන් පිලිබඳව තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කරයි

තොරතුරු පනත ක්‍රියාත්මක  වූයේ පෙබරවාරි තුන් වැනිදා ය. එහෙත් ජනතාවට තොරතුරු ලබා ගැනීම සඳහා  අවශ්‍ය සූදානම අදාල රාජ්‍ය ආයතනවලට තිබේද යන්න සොයා බැලීමේදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවල රාජ්‍ය ආයතනවලින් ජනතාව තොරතුරු ඉල්ලන්නට යාමේදී තවමත් ඒ සඳහා ප්‍රමාණවත් සූදානමක නොමැති බව සමහර අවස්ථාවලදී අනාවරණය වී තිබුණි. මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව තම ඉඩම් පිලිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා

දිවයිනේ ඕනම පොලිස් ස්ථානයකින් තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කල හැක – ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්

තොරතුරු අයිතිය යටතේ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පොලිස් ස්ථාන ඇතුලු ආයතනවලින් තොරතුරු ලබා ගැනීමේදී තොරතුරු නිලධාරීවරයා වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරීවරයෙකු කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සැලසුම් සහ සැලසුම්) බී.කේ.එස් රවීන්ද්‍ර මහතා RTIwire  වෙත පැවසීය. තොරතුරු අවශ්‍ය ඕනෑම කෙනෙකුට දිවයිනේ ඕනම පොලිස් ස්ථානයක් වෙත සිය තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කල හැකි ය. ඊට අවශය

10 days of RTI in Sri Lanka

Week 1 of RTI in Sri Lanka: 5 cases When we asked the public what information they would seek through RTI, almost a third of them referenced some form of corruption by public servants; for example asset declarations, irregularities in tenders, salaries and perks for ministers. Since February 3rd, some high profile RTI requests have